Search

Geelong හි fish and chip අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි අයෙකුට බරපතල තුවාල

වික්ටෝරියා Geelong හි fish and chip අලෙවිසැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු පහරකෑමට ලක්වීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Corio හි Corangamite Drive හි පිහිටා ඇති fish and chip අලෙවිසැලකට මොහු කඩා වැදී ඇත්තේ අද අලුයම 05 ට පමණයි.

එහිදී ගැටුමක් ඇති වී ඇති අතර බරපතල තුවාල සහිතව මෙම තැනැත්තා ගුවන් මගින් රෝහල්ගත කර තිබෙනවා.

තුවාලකරුගේ වයස අවුරුදු 20 ක් පමණ වන බව සඳහන්.

https://www.9news.com.au/national/geelong-man-fighting-for-life-after-alleged-break-in-at-victorian-fish-and-chip-shop/ae2ea072-5b62-4028-94bb-a63d02900742

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »