Geelong හි fish and chip අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි අයෙකුට බරපතල තුවාල

වික්ටෝරියා Geelong හි fish and chip අලෙවිසැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු පහරකෑමට ලක්වීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Corio හි Corangamite Drive හි පිහිටා ඇති fish and chip අලෙවිසැලකට මොහු කඩා වැදී ඇත්තේ අද අලුයම 05 ට පමණයි.

එහිදී ගැටුමක් ඇති වී ඇති අතර බරපතල තුවාල සහිතව මෙම තැනැත්තා ගුවන් මගින් රෝහල්ගත කර තිබෙනවා.

තුවාලකරුගේ වයස අවුරුදු 20 ක් පමණ වන බව සඳහන්.

https://www.9news.com.au/national/geelong-man-fighting-for-life-after-alleged-break-in-at-victorian-fish-and-chip-shop/ae2ea072-5b62-4028-94bb-a63d02900742

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »