
passport ගැන ඕස්ට්‍රේලියානුවන් කනස්සල්ලෙන්
නව R ශ්‍රේණියේ passport ගුණාත්මකභාවය පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් කනස්සල්ල පළ කරමින් සිටිනවා.
නව R ශ්‍රේණියේ passport ගුණාත්මකභාවය පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් කනස්සල්ල පළ කරමින් සිටිනවා.
2025 වසරේ විශාලතම Powerball ජැක්පොට් ජයග්‍රහණය එනම් ඩොලර් මිලියන100 එක් අයකු විසින් පසුගියදා හිමිකරගනු ලැබුවා.
ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයේ යුධ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පසු ඉරානය සිය පළමු ප්‍රතිප්‍රහාරය එල්ල කර තිබෙනවා.
අනතුරුදායක මුහුදු ජීවීන්ගේ ප්‍රහාරවලින් පසු Exmouth වෙරළ තීරයේ සාමාන්‍ය කටයුතු ආරම්භ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!