වසර 02 කින් පසු වික්ටෝරියා පළමු සරම්ප රෝගියා වාර්තා වෙයි

වසර 02 කට වැඩි කාලයකින් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු සරම්ප රෝගියා වාර්තා වී තිබෙනවා.

විදේශගතව සිටි පැමිණි 30 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවක මෙලෙස ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

පසුගිය 12 වනදා ඇයට රෝග ලක්ෂණ පහළවී තිබෙනවා.

ගතවූ දින කිහිපය තුළ මෙම කාන්තාව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් හි සංචාරය කල ස්ථාන 04 ක් අවදානම් ස්ථාන ලෙස නම් කර තිබෙනවා.

Culcairn Ampol Station on the Olympic Highway in NSW between 12-12.35pm on Sunday
Astor Hotel in Albury between 12.30-3pm on Sunday
Geelong’s Justin Lane restaurant between 12.30-3pm on Monday
food court at DFO Southwharf in Melbourne between 12.20-1.05pm

අදාළ වේලාවන් හි එම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා රෝග ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »