Search

වසර 02 කින් පසු වික්ටෝරියා පළමු සරම්ප රෝගියා වාර්තා වෙයි

වසර 02 කට වැඩි කාලයකින් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු සරම්ප රෝගියා වාර්තා වී තිබෙනවා.

විදේශගතව සිටි පැමිණි 30 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවක මෙලෙස ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

පසුගිය 12 වනදා ඇයට රෝග ලක්ෂණ පහළවී තිබෙනවා.

ගතවූ දින කිහිපය තුළ මෙම කාන්තාව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් හි සංචාරය කල ස්ථාන 04 ක් අවදානම් ස්ථාන ලෙස නම් කර තිබෙනවා.

Culcairn Ampol Station on the Olympic Highway in NSW between 12-12.35pm on Sunday
Astor Hotel in Albury between 12.30-3pm on Sunday
Geelong’s Justin Lane restaurant between 12.30-3pm on Monday
food court at DFO Southwharf in Melbourne between 12.20-1.05pm

අදාළ වේලාවන් හි එම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා රෝග ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »