
එංගලන්තය එක්දින ලෝක වාර්තාව අලුත් කරයි – පන්දුවාර 50 දී ළකුණු 498 ක්
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කරමින් මීට පෙර තමන් විසින් තබා තිබු ලෝක වාර්තාව අලුත් කිරිමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.