වික්ටෝරියා අගමැතිටත් වඩා වැටුප් ගන්නා මෙල්බන් නගරයේ CEO

මෙල්බන් නගරයේ ප්‍රධාන විධායක නිළධාරී Justin Hanney වර්තමානය වනවිට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස්ටද වඩා වැඩි වැටුපක් ගන්නා බව අනාවරණ වනවා.

ඩොලර් 20,000 ක වැටුප් වර්ධකයක් මේ වනවිට ඔහුට හිමිවී ඇති අතර ඒ අනුව සමස්ත වැටුප ඩොලර් ලක්ෂ 05 ඉක්මවා යනු ඇති.

පසුගිය දෙසැම්බර් සිට සිදුකල මෙම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මෙල්බන් නගරාධිපතිවරයා විසින් සාධාරණීකරණය කර තිබීම විශේෂත්වයක්.

මේ වනවිට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ වැටුප සටහන් වන්නේ ඩොලර් 452,475 ක් ලෙසයි.

මෙල්බන් නගරාධිපති Sally Capp ලබාගන්නා වැටුප ඩොලර් 250,000 ක්.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »