Day: June 16, 2022

නිවු සවුත් වේල්ස් දිනකට පැය 02 ක විදුලි කප්පාදුවක් එන ළකුණු

ඔස්ටේ්‍රලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරයද අයත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාසවල අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නැයි බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා අගමැතිටත් වඩා වැටුප් ගන්නා මෙල්බන් නගරයේ CEO

මෙල්බන් නගරයේ ප්‍රධාන විධායක නිළධාරී Justin Hanney වර්තමානය වනවිට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස්ටද වඩා වැඩි වැටුපක් ගන්නා බව අනාවරණ වනවා.

Read More »