02 වන එක්දින තරගය : කාසියේ වාසිය දිනා ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දු යවයි

ශ්‍රී ලංකා – ඔස්ටේ‍රලියා 02 වන එක්දින තරගය දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔස්ටේ‍රලියා කණ්ඩායමේ වෙනස්කම් 03 ක් සිදුකර තිබෙනවා.

Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Dasun Shanaka (capt), Chamika Karunaratne, Jeffrey Vandersay, Dunith Wellalage, Dushmantha Chameera, Maheesh Theekshana

Australia: David Warner, Aaron Finch (capt), Steven Smith, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Josh Hazlewood, Matthew Kuhnemann

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »