
ශ්‍රී ලංකා – ඔස්ටේරලියා 02 වන එක්දින තරගය දැන් පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඔස්ටේරලියා කණ්ඩායමේ වෙනස්කම් 03 ක් සිදුකර තිබෙනවා.

Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Dasun Shanaka (capt), Chamika Karunaratne, Jeffrey Vandersay, Dunith Wellalage, Dushmantha Chameera, Maheesh Theekshana
Australia: David Warner, Aaron Finch (capt), Steven Smith, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Josh Hazlewood, Matthew Kuhnemann