Childcare සම්බන්ධයෙන් ලේබර් රජය වැඩි අවධානයක් – අගමැති

Childcare සම්බන්ධයෙන් ලේබර් රජය වැඩි අවධානයක් යොමුකර ඇතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

රාජකීය කොමිසමේ වාර්තාවට අනුව පස් වැදෑරුම් විසඳුමක් ලබාදීමට රජය කැපවී සිටින බවයි ඔහු සඳහන් කලේ.

ක්වීන්ස්ලන්ඩ් හිදී අද මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කලා.

මේ අතර ඔස්ටේ්‍රලියාවට පණවා ඇති සම්බාධක ඉවත් කිරීමට චීනය වහා පියවර ගත යුතු බවද ඇන්තනී ඇල්බනීස් මෙහිදී අවධාරණය කලා.

එය දෙරට අතර මිතුරු සබඳතා ශක්තිමත් වීමට බලපානු ඇති බවයි ඔහු කියාසිටියේ.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »