Childcare සම්බන්ධයෙන් ලේබර් රජය වැඩි අවධානයක් – අගමැති

Childcare සම්බන්ධයෙන් ලේබර් රජය වැඩි අවධානයක් යොමුකර ඇතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

රාජකීය කොමිසමේ වාර්තාවට අනුව පස් වැදෑරුම් විසඳුමක් ලබාදීමට රජය කැපවී සිටින බවයි ඔහු සඳහන් කලේ.

ක්වීන්ස්ලන්ඩ් හිදී අද මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කලා.

මේ අතර ඔස්ටේ්‍රලියාවට පණවා ඇති සම්බාධක ඉවත් කිරීමට චීනය වහා පියවර ගත යුතු බවද ඇන්තනී ඇල්බනීස් මෙහිදී අවධාරණය කලා.

එය දෙරට අතර මිතුරු සබඳතා ශක්තිමත් වීමට බලපානු ඇති බවයි ඔහු කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »