ලේබර් පක්ෂය ආසන 76 ක් දිනා ගනී – බහුතර රජයක් පිහිටුවන්න සූදානම්

බහුතර ආසන සංඛ්‍යාවකින් යුත් රජයක් පිහිටුවීමට ලේබර් පක්ෂයට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ මෙල්බන් මැක්නාමාරා ආසනයේ ජයග්‍රහණයද ලේබර් පක්ෂය විසින් හිමිකර ගැනීමත් සමගයි.

මේ අනුව ආසන 151 කින් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76 ක් දිනා බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති ඇන්තනී ඇල්බනීස්ට අවස්ථාව හිමිවනවා.

පසුගිය 21 වනදා පැවති මැතිවරණයේ තවත් ආසන 02 ක ප්‍රථිඵල නිකුත් කිරීමටද නියමිතයි.

https://www.9news.com.au/national/federal-election-2022-labor-josh-burns-wins-macnamara-in-melbourne-handing-anthony-albanese-majority-government/083aa4bd-2a66-40b5-8cb8-a613262c4be5

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »