ලේබර් පක්ෂය ආසන 76 ක් දිනා ගනී – බහුතර රජයක් පිහිටුවන්න සූදානම්

බහුතර ආසන සංඛ්‍යාවකින් යුත් රජයක් පිහිටුවීමට ලේබර් පක්ෂයට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ මෙල්බන් මැක්නාමාරා ආසනයේ ජයග්‍රහණයද ලේබර් පක්ෂය විසින් හිමිකර ගැනීමත් සමගයි.

මේ අනුව ආසන 151 කින් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76 ක් දිනා බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති ඇන්තනී ඇල්බනීස්ට අවස්ථාව හිමිවනවා.

පසුගිය 21 වනදා පැවති මැතිවරණයේ තවත් ආසන 02 ක ප්‍රථිඵල නිකුත් කිරීමටද නියමිතයි.

https://www.9news.com.au/national/federal-election-2022-labor-josh-burns-wins-macnamara-in-melbourne-handing-anthony-albanese-majority-government/083aa4bd-2a66-40b5-8cb8-a613262c4be5

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »