
Just In : රැට්ටා අත්අඩංගුවට
ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
බහුතර ආසන සංඛ්‍යාවකින් යුත් රජයක් පිහිටුවීමට ලේබර් පක්ෂයට අවස්ථාව ලැබී තිබෙනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රැට්ටා’ ට අද පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් ලැබී තිබෙනවා.
ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගෙන් ඩොලර් දහස් ගණනක මුදලක් වංචාකල බවට ANZ බැංකුවට චෝදනා එල්ල වනවා.
ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බවද එතුමිය ප්‍රකාශ කළා ය.
Don’t miss our future updates! Get Subscribed Today!