නිවු සවුත් වේල්ස් විදුලි බිල් ගාස්තු ලබන සතියේදී 130% කින් ඉහළ යනු ඇතැයි අනාවැකි – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් විදුලි බිල් ගාස්තු ලබන සතියේදී 130% කින් ඉහළ යනු ඇතැයි අනාවැකි

නිවු සවුත් වේල්ස් විදුලි බිල් ගාස්තු ලබන සතියේදී 130% කින් ඉහළ යනු ඇතැයි අනාවැකි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ විදුලි බිල් ගාස්තු ලබන සතියේදී සියයට 130 කින් ඉහළ යනු ඇතැයි අනාවැකි පළවනවා.

බලශක්ති සැපයුම්කරුවන් විසින් පාර්භෝගිකයන්ට දැනටමත් ඒ බව දැනුම්දී ලිපි යොමු කර ඇති බවද සඳහන්.

ගල් අගුරු සහ ගෑස් මිළ ගණන් සීඝයෙන් ඉහළ යාම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මෙම වසර තුළදී පමණක් ගල් අගුරු සහ ගෑස් මිළ ගණන් සියයට 141 කින් ඉහළගොස් ඇති බවටයි නවතම වාර්තාවක් අනාවරණය කලේ.

ඉදිරි මාස 06 ත් 12 ත් අතර කාලය තුළත් මෙම තත්වය අඛණ්ඩව පවතිනු ඇති බවටද නිවු සවුත් වේල්ස් බලශක්ති සැපයුම්කරුවන් අනතුරු අගවා තිබෙනවා.

https://www.9news.com.au/national/power-prices-energy-bills-rising-costs-nsw/4fcd8ec7-b6d4-4355-86be-40e1223774df

COMMENTS