
ඔස්ටේ්‍රලියාවේ නව අගමැති ඇන්තනී ඇල්බනීස් ජපානයේදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හමුවී තිබෙනවා.
ඉතා සුහද අයුරින් එම සාකච්ඡාව පැවති බව සඳහන්.
නව අගමැතිවරයාට බයිඩ්න් ජනාධිපතිවරයා විසින් සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

මේ අතර අගමැති ඇල්බනීස් විසින් ක්වඩ් සමුලුව අමතනු ලැබුවා.
සිය පළමු නිල විදෙස් හමුව ලෙස මීට සහභාගීවීමට ලැබීම අගය කරන බවයි ඔහු එහිදී සඳහන් කලේ.

COMMENTS