ලේබර් ආණ්ඩුවක් එන ළකුණු – මීළග අගමැති ඇල්බනීස් ? – AusLanka TV – Australian News for the Sri Lankan community

ලේබර් ආණ්ඩුවක් එන ළකුණු – මීළග අගමැති ඇල්බනීස් ?

ලේබර් ආණ්ඩුවක් එන ළකුණු – මීළග අගමැති ඇල්බනීස් ?

ඔස්ටේ්‍රලියාවේ මීලග රජය ලේබර් පක්ෂය විසින් පිහිටුවනු ඇති බවට ජාතික මාධ්‍ය අනාවැකි පළකරනවා.

මේ වනවිට නිකුත්කර ඇති ප්‍රථිඵල අනුව කම්කරු පක්ෂය කැපී පෙනෙන බහුතරයක් අත්කරගෙන සිටීම ඊට හේතුවයි.

සෙනෙට් සභාවේ ආසන 76 ක් දිනාගැනීමේ සටනේ මේ වනවිට ලේබර් පක්ෂය ආසන 68 ක් දිනාඇති අතර ලිබරල් සන්ධානය දිනා ඇත්තේ 46 ක් පමණයි.

කෙසේවෙතත් තවමත් ඡන්ද ගණන් කරමින් පවතින අතර ආසන මට්ටමේ කිසිදු ජයග්‍රාහකයෙකු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ඇතුලු ලිබරල් රජයේ ඇමතිවරුන් ගණනාවක් සිය අසුන රැකගැනීමට අසීරු මට්ටමක සිටින බව සඳහන්.

COMMENTS