මෙල්බන් ස්ථාන රැසක පූර්ව ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් ස්ථාන රැසක පූර්ව ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම්

මෙල්බන් ස්ථාන රැසක පූර්ව ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම්

මෙල්බන් නගරයේ ස්ථාන රැසක පූර්ව ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

ඇතැමුන් පැයකට වැඩි කාලයක් ඡන්දය ප්‍රකාශ කිරීමට පෝලිම්වල රැඳී සිටි බව සඳහන්.

ඊයේ දිනයේදී පූර්ව ඡන්දය ප්‍රකාශ කල පිරිස වාර්තාවක් වන අතර එම වාර්තාව අද දිනයේදී බිඳ වැටෙනු ඇති බවටද වාර්තා පළවනවා.

ඊයේ දිනයේදී පූර්ව ඡන්ද ප්‍රකාශ කල පිරිස 743,000 කට අධිකයි.

මේ අතර ලක්ෂ 27 කට වැඩි පිරිසක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර අවසන් බවද වාර්තා වනවා.

pic – 9 news

COMMENTS