කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
T20 ලෝක කුසලානය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලොව වඩාත් ආකර්ශනීයම වෙරළ තීර 50 අතරට ඕස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ තුනක් ද නම් කර තිබෙනවා.
ලොව බිලියනපතියන් වැඩි වශයෙන් ජීවත් වන නරග 10 ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions