
බටහිර ඔස්ට්‍රේලියා ඉහළම දෛනික ආසාදිතයින් ගතවූ පැය 24 තුළ
කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වාර්තා කළ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වන 17,105 ගතවූ පැය 24 තුළ වාර්තා කර ඇත.
කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වාර්තා කළ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වන 17,105 ගතවූ පැය 24 තුළ වාර්තා කර ඇත.
ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට පර්ත් හිදී සිරවී සිටීමට සිදුවුයේ අධිකරණයේ ප්‍රමාදයක් හේතුවෙන් බවට අගමැති ස්කොට් මොරිසන් චෝදනා කරනවා.
නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් ලබා නොගැනීමට තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මඩකලපුවේ සිට ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට සූදානම් වී සිටි 21 දෙනෙකු අද උදේ නාවික හමුදාව විසින් අල්ලා කාත්තාන්කුඩි පොලිසියට බාර දී තිබෙනවා.
දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුද සමනය වනු ඇති බැවින් ඒ තුළින් බැඳුම්කර වටිනාකම ඉහළ යනු ඇතැයි අමෙරිකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන ජේ පී මෝගන් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!