
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.
සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා සමග එක්වෙයි.
වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ යුධමය අගනුවර බවට ටවුන්ස්විල් නගරය පත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions