ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 12,556 / NSW – 10,084

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 12,556 ක් හමුව ඇත.

මරණ 23 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76,765 කි.

ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 20,693 ක් සිදුකර ඇත.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10,084 ක් වාර්තා වි තිබේ.

දැනට 1226 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 41 කු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 10 ක් වාර්තා විය​.

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »