මිලියන 06 ක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණය සඳහා මිලියන 06 කට අධික ඡන්ද දායකයන් පිරිසක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර අවසන් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම පවසන්නේ පූර්ව ඡන්ද මධ්‍යස්ථාන 550 ම ලබන සිකුරාදා දක්වා විවෘතව තැබීමට පියවර ගෙන ඇති බවයි.

මෙම මිලියන 06 අතර පූර්ව ඡන්ද මෙන්ම තැපැල් ඡන්ද දායකයන්ද වනවා.

ලබන සෙනසුරාදා ඡන්දය ප්‍රකාශ කිරීමට අසීරු ඡන්ද දායකයන් වෙතොත් ලබන සිකුරාදා වනවිට පුර්ව හෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි කොමිසම ඉල්ලා සිටින්නේ.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-may-18-2022/7c4fe242-720a-4fca-aee8-412b1d51e09e#post=7f838080-73b6-43f3-91a1-48e146e8ea75

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »