ජයග්‍රහණය ස්ථිර බව ලේබර් නායක ඇල්බනීස් කියයි

ලබන සෙනසුරාදා පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයේදී තම ජයග්‍රහණය ස්ථිර බව ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පර්ත් හිදී මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.

ජීවන වියදම සහ ආර්ථිකය යන අංශ තමාගේ මුලික අරමුණු බවට පත්ව ඇති බවද ලේබර් නායකයා කියාසිටියා.

මෙවර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රථිඵලයක් මෙතෙක් පළකර නොමැති අතර අපේක්ෂකයන් දෙදෙනාම කරට කර සටනක සිටින බව සඳහන්.

https://www.9news.com.au/national/anthony-albanese-interview-federal-election-2022/dcbe81fd-bab5-426d-9834-7b582c74fd58

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »