Search

ජයග්‍රහණය ස්ථිර බව ලේබර් නායක ඇල්බනීස් කියයි

ලබන සෙනසුරාදා පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයේදී තම ජයග්‍රහණය ස්ථිර බව ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පර්ත් හිදී මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.

ජීවන වියදම සහ ආර්ථිකය යන අංශ තමාගේ මුලික අරමුණු බවට පත්ව ඇති බවද ලේබර් නායකයා කියාසිටියා.

මෙවර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රථිඵලයක් මෙතෙක් පළකර නොමැති අතර අපේක්ෂකයන් දෙදෙනාම කරට කර සටනක සිටින බව සඳහන්.

https://www.9news.com.au/national/anthony-albanese-interview-federal-election-2022/dcbe81fd-bab5-426d-9834-7b582c74fd58

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »