Search

මෙවර මැතිවරණයේ අපූරු සිදුවීම් අතරට අගමැතිගේ ලාංකික කෑම වේලත්

මෙවර ෆෙඩරල් මැතිවරණයේ අපූරු සිදුවීම් සම්බන්ධයෙන් CHANNEL 09 නාලිකාව වාර්තාවක් පළකර තිබෙනවා.

ඊට අනුව ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත්තේ අගමැති ස්කොට් මොරිසන් විසින් දින කිහිපයකට පෙර සකස් කරන ලද ශ්‍රී ලාංකික ආහාර වේලයි.

එමෙන්ම උතුරු කොරියා නායක කිම් ජොං අන් ලෙස පෙනී සිටින අයෙකු අගමැති මොරිසන්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් පිවිසීමද අපුරු සිදුවීම් අතරට නම් කර තිබෙනවා.

ටික්ටොක් ඇප්ලිකේෂනය යොදාගෙන සිදුකල මැතිවරණ ප්‍රචාරණ සිදුවිම් ද මෙම ලැයිස්තුවට අන්තර්ගතයි.

https://www.9news.com.au/national/federal-election-2022-campaign-in-pictures/a9d5e494-052f-4658-aabe-30fdbfed61ee#11

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »