මෙවර මැතිවරණයේ අපූරු සිදුවීම් අතරට අගමැතිගේ ලාංකික කෑම වේලත්

මෙවර ෆෙඩරල් මැතිවරණයේ අපූරු සිදුවීම් සම්බන්ධයෙන් CHANNEL 09 නාලිකාව වාර්තාවක් පළකර තිබෙනවා.

ඊට අනුව ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත්තේ අගමැති ස්කොට් මොරිසන් විසින් දින කිහිපයකට පෙර සකස් කරන ලද ශ්‍රී ලාංකික ආහාර වේලයි.

එමෙන්ම උතුරු කොරියා නායක කිම් ජොං අන් ලෙස පෙනී සිටින අයෙකු අගමැති මොරිසන්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් පිවිසීමද අපුරු සිදුවීම් අතරට නම් කර තිබෙනවා.

ටික්ටොක් ඇප්ලිකේෂනය යොදාගෙන සිදුකල මැතිවරණ ප්‍රචාරණ සිදුවිම් ද මෙම ලැයිස්තුවට අන්තර්ගතයි.

https://www.9news.com.au/national/federal-election-2022-campaign-in-pictures/a9d5e494-052f-4658-aabe-30fdbfed61ee#11

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »