නියෝජ්‍ය කථානායක ධුරයට අජිත් රාජපක්ෂ තේරී පත්වෙයි

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩි ජන්ද 31කින් ජයග්‍රහණය කිරීමට සමත්වුවා.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්

යෝජනා කළ අතර, සමගී ජනබල වේගය පක්ෂය වෙනුවෙන් රෝහිණි කවිරත්නගේ නම යෝජනා කෙරුණා.

අද පැවති රහස් ජන්දයේ දී අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජන්ද 109 ක්ද,

රෝහිණි විජේරත්න මන්ත්‍රීවරියට 78ක් හිමිවූ අතර අවලංගු වූ ජන්ද සංඛ්‍යාව 23ක්.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »