200 පෙනි පෙනි මැතිව්ස් 199 ට දැවී යයි

බංගලාදේශය සමග පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 397 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිළ සමත්වුනා.

ද්විත්ව ශතකයට එක් ලකුණක් පසුපසින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199 කට දැවී ගියේ ඉතා අවාසනාවන්ත ආකාරයෙන්.

කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක්ද / දිනේෂ් චන්දිමාල් ලකුණු 66 ක් රැස් කළා.

නයීම් හසන් කඩුලු 6 යි.

ශකිබ් අල් හසන් කඩුලු 03 ක් දවාගත්තා.

තරගය පැවැත්වෙන්නේ චිතගොන් හිදියි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »