
බංගලාදේශය සමග පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 397 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිළ සමත්වුනා.
ද්විත්ව ශතකයට එක් ලකුණක් පසුපසින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199 කට දැවී ගියේ ඉතා අවාසනාවන්ත ආකාරයෙන්.
කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක්ද / දිනේෂ් චන්දිමාල් ලකුණු 66 ක් රැස් කළා.

නයීම් හසන් කඩුලු 6 යි.
ශකිබ් අල් හසන් කඩුලු 03 ක් දවාගත්තා.

තරගය පැවැත්වෙන්නේ චිතගොන් හිදියි.