Search

මෙවර ෆෙඩරල් මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමෙන් නව වාර්තාවක්

පසුගිය ෆෙඩරල් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම් (pre-poll) ඉහළගොස් තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු මැතිවරණ කොමිසමට අනුව අද වනවිට ලක්ෂ 16 කට අධික ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර අවසන් බව සඳහන්.

තවත් සතියක් පමණ මේ සඳහා පවතින බැවින් මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම වාර්තාවක් තබනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ දක්වා ඉහළම පූර්ව ඡන්ද ප්‍රතිශතය සටහන්වූයේ 2019 වසරේදීයි.

2022 ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මහ මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »