Day: May 14, 2022

අලුත් ඇමතිවරුන් 04 ක් දිවුරයි

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන්04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කරන ලදී.

Read More »

රංජන් නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ විරෝධතා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කලා කරුවන් ඇතුලූ සාමාන්‍ය ජනතාව අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

Read More »