
අමෙරිකානු තානාපතිනි ජූලි චංග් සහ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් අද පවත්වා තිබුණා.
ඒ අද පස්වරුවේදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේදීයි.
රටේ වත්මන් දේශපාලන තත්වය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම හමුවේදී අදහස් හුවමාරු කරගෙන තිබුණා.

COMMENTS