රංජන් නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ විරෝධතා – AusLanka TV – Australian News for the Sri Lankan community

රංජන් නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ විරෝධතා

රංජන් නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ විරෝධතා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කලා කරුවන් ඇතුලූ සාමාන්‍ය ජනතාව අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

හෙටට යෙදෙන වෙසක් පොහොය දිනයේදී හෝ දේශපාලන පළි ගැනීම් හේතුවෙන් සිරගත කර සිටින මන්ත්‍රීවරයාට වහාම නිදහස හිම් වියයුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කලාකරුවන් ඇතුලූ 1000කට ආසන්න ජනතාවක් ඒ සදහා සහභාගී වූ ආකාරයක් දැකගත හැකිවුණා.

COMMENTS