
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම
සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන්04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කරන ලදී.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,

- විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස්
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන
- නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
- විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර
ජනාධිපති මාධ්‍ය අංශය
2022-05-14

COMMENTS