අගමැති මොරිසන්ගේ ඡන්ද වැඩවලට පැමිණි අයෙකු හේතුවෙන් නොසන්සුන් තත්වයක්

අගමැති ස්කොට් මොරිසන් අද පෙරවරුවේ මෙල්බන් නගරයේ කම්හල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරත වුණා.

එහිදී එම ස්ථානයට පැමිණි අයෙකු හේතුවෙන් තරමක නොසන්සුන් තත්වයක් ද ඇතිවුණා.

උතුරු කොරියා ජනාධිපති කිම් ජොං අන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයෙකුයි මෙලෙස පැමිණ තිබුණේ.

මොහුගෙන් වික්ටෝරියා පොලිසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබුණා.

අදාළ වීඩියෝ දර්ශන පහතින්

https://fb.watch/cZGynyKimw/

https://www.facebook.com/10NewsMelb/videos/1582087558827745/?vh=e

https://www.facebook.com/7NEWSBrisbane/videos/1160102241197836/?vh=e

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »