
අගමැති ස්කොට් මොරිසන් අද පෙරවරුවේ මෙල්බන් නගරයේ කම්හල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරත වුණා.
එහිදී එම ස්ථානයට පැමිණි අයෙකු හේතුවෙන් තරමක නොසන්සුන් තත්වයක් ද ඇතිවුණා.
උතුරු කොරියා ජනාධිපති කිම් ජොං අන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයෙකුයි මෙලෙස පැමිණ තිබුණේ.

මොහුගෙන් වික්ටෝරියා පොලිසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබුණා.
අදාළ වීඩියෝ දර්ශන පහතින්

https://www.facebook.com/10NewsMelb/videos/1582087558827745/?vh=e
https://www.facebook.com/7NEWSBrisbane/videos/1160102241197836/?vh=e