
කොටස් වෙළඳපොල උඩට – ඩොලරය පහළට
ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී තිබුණි.
ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී තිබුණි.
රනිල් වික්‍රමසිංහ අගමැති වූ ආණ්ඩුවේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිරණය කර තිබෙනවා.
ACT පදිංචිකරුවන්ට ලියාපදිංචි සමාජ ශාලා, රාත්‍රී සමාජශාලා, strip clubs, සහ ප්‍රවේශපත්‍ර රහිත පවත්වන උත්සව සඳහා ඇතුළු වීමේදී මැයි 13 වන දින රාත්‍රී 11.59 සිට check in වීම අවශ්‍ය නොවේ.
අගමැති ස්කොට් මොරිසන් අද පෙරවරුවේ මෙල්බන් නගරයේ කම්හල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරත වුණා.
නව අගමැති රනිල් වික්‍රමසිංහට ඔස්ටේ්රලියාවද සුභ පැතුම් පිරිනමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!