ගිය නොවැම්බරයේ ග්‍රීන් කාඩ් අයදුම් කලාද ? ප්‍රථීඵල මෙතැනින් දැනගන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

ගිය නොවැම්බරයේ ග්‍රීන් කාඩ් අයදුම් කලාද ? ප්‍රථීඵල මෙතැනින් දැනගන්න

ගිය නොවැම්බරයේ ග්‍රීන් කාඩ් අයදුම් කලාද ? ප්‍රථීඵල මෙතැනින් දැනගන්න

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අමෙරිකානු ග්‍රීන් කාඩ් සඳහා අයදුම්කරන ලද පුද්ගලයන්ගේ ප්‍රථිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව https://dvprogram.state.gov/ESC/CheckStatus.aspx වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් ජයගෙන ඇති දැයි පරික්ෂා කර බැලිය හැකියි.

ග්‍රීන් කාඩ් ලොතරැයියට අනුව මෙවර ලොව පුරා පුද්ගලයන් 55,000 ක පිරිසකට අමෙරිකාවේ ස්ථිර පදිංචිය හිමිවනු ඇති.

මෙවර තෝරාගෙන ඇති පුද්ගලයන් ලබන වසරේදී එරට පදිංචියට යා යුතු වනවා.

එමෙන්ම 2024 වසර සඳහා වන ග්‍රීන් කාඩ් ලොතරැයි අයදුම්පත් භාර ගැනීම ලබන නොවැම්බර් මාසයේදී සිදුකෙරෙනු ඇති.

COMMENTS