අප්‍රේල් අවසන් වන විට ලංකාවේ නිල සංචිත වත්කම USD මිලියන 1827 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

අප්‍රේල් අවසන් වන විට ලංකාවේ නිල සංචිත වත්කම USD මිලියන 1827 ක්

අප්‍රේල් අවසන් වන විට ලංකාවේ නිල සංචිත වත්කම USD මිලියන 1827 ක්

අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1827 ක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1618 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1917 ක්.

විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1702 ක් ලෙස සටහන්ව තිබුණා.

-CBSL

COMMENTS