
විමල් – මෛත්‍රී – ගම්මන්පිල කණ්ඩායමත් විශ්වාසභංගයට සහය දෙන්න තීරණය කරයි
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් සමස්ත රජයටම එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් සමස්ත රජයටම එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1827 ක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.
ශ්‍රී ලංකාව තුළ නැවත වරක් හදිසි නීතිය පැණවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ශව ගණනාවක් අප්‍රසාදය පළකරනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතා 02 ක් පැවැත්වුණා.
රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීමේ වැඩපිළිවෙල නැවත සළකා බැලීමට සිදුවන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!