එල්ල වූ බාධාව ගැන හරීන් කණගාටුවෙන්
ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් හඩක් නගන තම පිරිසට එලෙස විරෝධය දැක්වීමට හේතු අවබෝධ නොවන බවයි හරීන් ප්රනාන්දු කියා සිටින්නේ.
ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් හඩක් නගන තම පිරිසට එලෙස විරෝධය දැක්වීමට හේතු අවබෝධ නොවන බවයි හරීන් ප්රනාන්දු කියා සිටින්නේ.
විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් යනු දුර්වල නායකයෙකු බවට අගමැති ස්කොට් මොරිසන් චෝදනා කරනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 9365 ක් හමුව ඇත.
රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions