ලේබර් පාලනය යටතේ රැපිඩ් කට්ටල ප්‍රතිපත්තියට වෙනසක්

රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීමේ වැඩපිළිවෙල නැවත සළකා බැලීමට සිදුවන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පසුගිය ජනවාරි මාසයේදී ඔහු කියාසිටියේ ෆෙඩරල් මැතිවරණයෙන් ජය ගතහොත් රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදීමට පියවර ගන්නා බවයි.

එහෙත් මේ වනවිට තත්වය වෙනස් විී ඇති අතර ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානම පහව ගොස් ඇති බව විපක්ෂ නායකවරයා සිහිපත් කරනවා.

එමෙන්ම එන්නත් සහ රැපිඩ් කට්ටලවල හිගයක් නොමැති බැවින් නොමිළයේ ලබාදීම අත්‍යවශ්‍යද යන්න නැවත සළකා බැලිය යුතු බවත් ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

https://www.9news.com.au/national/anthony-albanese-free-rapid-antigen-tests-rats-covid19-test-federal-election-2022-news/dc932985-863b-49a4-9b94-1f1de8487e21

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »