ලේබර් පාලනය යටතේ රැපිඩ් කට්ටල ප්‍රතිපත්තියට වෙනසක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලේබර් පාලනය යටතේ රැපිඩ් කට්ටල ප්‍රතිපත්තියට වෙනසක්

ලේබර් පාලනය යටතේ රැපිඩ් කට්ටල ප්‍රතිපත්තියට වෙනසක්

රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීමේ වැඩපිළිවෙල නැවත සළකා බැලීමට සිදුවන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පසුගිය ජනවාරි මාසයේදී ඔහු කියාසිටියේ ෆෙඩරල් මැතිවරණයෙන් ජය ගතහොත් රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදීමට පියවර ගන්නා බවයි.

එහෙත් මේ වනවිට තත්වය වෙනස් විී ඇති අතර ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානම පහව ගොස් ඇති බව විපක්ෂ නායකවරයා සිහිපත් කරනවා.

එමෙන්ම එන්නත් සහ රැපිඩ් කට්ටලවල හිගයක් නොමැති බැවින් නොමිළයේ ලබාදීම අත්‍යවශ්‍යද යන්න නැවත සළකා බැලිය යුතු බවත් ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

https://www.9news.com.au/national/anthony-albanese-free-rapid-antigen-tests-rats-covid19-test-federal-election-2022-news/dc932985-863b-49a4-9b94-1f1de8487e21

COMMENTS