Search

“හොරු-ගෝ-ගම” සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ගමන් ආරම්භ කර පාගමනක් ඔස්සේ මෙම ස්ථානයට පැමිණි සිසුන්ට ඊයේ පස්වරුවේද කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා.

සිසුන් ඊයේ රැය පහන් කලේ පාර්ලිමේන්තු වටරවුම අසළ අට්ටාල ඉදි කරමිනුයි.

හොරු-ගෝ-ගම ලෙස මෙම ස්ථානය සිසුන් විසින් හඳුන්වා දී තිබෙනවා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »