මෙල්බන් නගරයේ freeway භාවිත කරන රියදුරන්ට මාර්ග ආරක්ෂණ බලධාරින් විසින් විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.
එනම් වාහන ධාවනයේදී ඒවායෙන් පිටතට විවිධ ද්‍රව්‍ය පතිතවීමට ඇති ඉඩකඩ හැකිතාක් වළක්වාගන්නා ලෙසයි.
පසුගිය සති කිහිපයේදී බයිසිකල් – ගඩොල් වැනි දෑ මෙන්ම dollhouse ද වාහනවලින් පිටතට විසිවී තිබෙනවා.
මෙය ඉතාම අනාරක්ෂිත ක්‍රියාවක් වන අතර රිය අනතුරු සිදුවීමට ඇති හැකියාවද ඉහළ මට්ටමක පවතින බව සඳහන්.
මෙම වසර ආරම්භයේ සිට මෙවැනි සිදුවීම් 600 ක් පමණ වාර්තා වී තිබෙනවා.
https://www.9news.com.au/national/loose-loads-causing-chaos-and-destruction-on-melbourne-freeways/63d4ebd5-5d77-46b1-a4d1-32bbddf2833a