මෙල්බන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

මෙල්බන් නගරයේ freeway භාවිත කරන රියදුරන්ට මාර්ග ආරක්ෂණ බලධාරින් විසින් විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.

එනම් වාහන ධාවනයේදී ඒවායෙන් පිටතට විවිධ ද්‍රව්‍ය පතිතවීමට ඇති ඉඩකඩ හැකිතාක් වළක්වාගන්නා ලෙසයි.

පසුගිය සති කිහිපයේදී බයිසිකල් – ගඩොල් වැනි දෑ මෙන්ම dollhouse ද වාහනවලින් පිටතට විසිවී තිබෙනවා.

මෙය ඉතාම අනාරක්ෂිත ක්‍රියාවක් වන අතර රිය අනතුරු සිදුවීමට ඇති හැකියාවද ඉහළ මට්ටමක පවතින බව සඳහන්.

මෙම වසර ආරම්භයේ සිට මෙවැනි සිදුවීම් 600 ක් පමණ වාර්තා වී තිබෙනවා.

https://www.9news.com.au/national/loose-loads-causing-chaos-and-destruction-on-melbourne-freeways/63d4ebd5-5d77-46b1-a4d1-32bbddf2833a

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »