Search

“විල්සන් කරු” අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 79 ක්.

සටන් නලුවෙකු ලෙසටයි ඔහු ජනප්‍රියව සිටියේ.

මිය යන විට 79 වන වියේ පසූ වූ විල්සන් කරුණාරත්න මහතා කලක් රෝගාතුරව පසුවුණි.

සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස විරුදාවලිය ලත් විල්සන් කරුණාරත්නයන් සටන් නළුවකු ලෙස ජනප්‍රියත්වයක් උසුලනු ලැබිණ.

70 /80 /90 දශකයේ සිංහල සිනමාවේ නැතුවම බැරි සටන් නළුවකු ලෙස ‘විල්සන් කරු‘ පෙනී සිටියේය.

රංගනයට ආවේ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි විල්සන් කරුණාරත්නයන් ජීවන ගංගා, සරදියෙල්ගේ පුතා, කෝ හතුරෝ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »