Day: May 3, 2022

ආණ්ඩුවට සහ ජනපතිට එරෙහි විශ්වාසභංග 02 කතානායකට

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයාට අද බාරදුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

Read More »

කටුනායක ගුවන්තොටුපළේ පළමු පර්යන්තයෙන් පිටත්වන මගීන්ට ඩිජිටල් පිවිසුමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා බහුවිධ වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදු කිරීමට ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සැලසුම් කර ඇත.

Read More »
SRI LANKAN AIR LINES

Airbus ගණුදෙනුවේදී රාජපක්ෂ හිතවතුන් ඔස්ටේ්‍රලියානු ගිණුමකින් වංචාකල හැටි

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් අද දිනයේදී දූෂණ වංචා රැසක් හෙළි කලේය.

Read More »

“ABC අනාවරණයට මම සම්බන්ධ නෑ”

ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Read More »