Airbus ගණුදෙනුවේදී රාජපක්ෂ හිතවතුන් ඔස්ටේ්‍රලියානු ගිණුමකින් වංචාකල හැටි – AusLanka TV – Australian News for the Sri Lankan community

Airbus ගණුදෙනුවේදී රාජපක්ෂ හිතවතුන් ඔස්ටේ්‍රලියානු ගිණුමකින් වංචාකල හැටි

Airbus ගණුදෙනුවේදී රාජපක්ෂ හිතවතුන් ඔස්ටේ්‍රලියානු ගිණුමකින් වංචාකල හැටි

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් අද දිනයේදී දූෂණ වංචා රැසක් හෙළි කලේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධ අනාවරණයක්ද ඒ අතර විය.

මීට වසර කිහිපයකට පෙර එහි ප්‍රධානීන් විසින් ගුවන් යානා මිළදී ගැනීමකදී සිදුකල බව කියන වංචාවක් ඊට පාදක වී තිබේ.

ඔස්ටේ්‍රලියානු ගිණුමක් හරහා මෙම වංචාව සිදුකර ඇති බවටයි අනුර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කලේ.

එම අනාවරණය පහතින්.

COMMENTS