මහ බැංකුව විදෙස්ගත ලාංකිකයන්ගේ සහය පතයි

CBSL

විදේශ විනිමය සංචිත පහළයාම හමුවේ ශ්‍රී ලංාකික ජනතාව මුහුණදී සිටින දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලූ ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බවයි සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කරමින් බැංකුව කියා සිටියේ.

මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය, විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබෙනවා.

එමෙන්ම මේ පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීම සඳහා වන ක්‍රම කිහිපයක්ද මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

https://www.facebook.com/cbsrilanka/posts/353796010116069?__cft__[0]=AZXk4ID1wbqkBuCzy2nVo2kFsEr5jrU5tMRhp7btNWlEY2dnb2smmwMhhD3tRPO-WaRk5Sy9vfdZPItEDhSiQNw5m8ADKbp_-YQF4bue_6eBVW-1M33jDVHXjgfgSNPrQog_XfOTChWUilm0IC2AWW4X&__tn__=%2CO%2CP-R

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »