
විපක්ෂ නායක ඇල්බනීස් ඉරිදා සිට යළිත් මැතිවරණ ප්‍රචාරණයේ
ෆෙඩරල් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ලබන ඉරිදා පර්ත් හිදී සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය යළි දියත් කිරීමට සූදානම් වනවා.
ෆෙඩරල් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ලබන ඉරිදා පර්ත් හිදී සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය යළි දියත් කිරීමට සූදානම් වනවා.
කැන්බරා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක මුහුදු රළ පහරකට අසුවී ගසාගෙන ගොස් මුහුදේ ගිලී මියගොස් ඇති බව මාධ්‍ය වාර්තාකර ඇත.
E-scooter අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
වෘත්තීය සමිති 1000 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව ක්‍රියාත්මක කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය හමුවේ දිවයිනේ අංශ රැසක දෛනික කටයුතු බිඳ වැටී තිබෙනවා.
විදේශ විනිමය සංචිත පහළයාම හමුවේ ශ්‍රී ලංාකික ජනතාව මුහුණදී සිටින දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලූ ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions