ඔස්ටේ්‍රලියාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රය තුළ දැවැන්ත සේවක හිගයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රය තුළ දැවැන්ත සේවක හිගයක්

ඔස්ටේ්‍රලියාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රය තුළ දැවැන්ත සේවක හිගයක්

ඔස්ටේ්‍රලියාවේ ඉදි කිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ දැවැන්ත සේවක හිගයක් උද්ගත වී තිබෙනවා.

එබැවින් සමස්ත රට පුරා ඉදිකිරිම් ව්‍යාපෘති රැසක් අතරමග නතර කිරිමට සිදුවී ඇති බවයි කොන්ත්‍රාත් භාර සමාගම් සඳහන් කරන්නේ.

එමෙන්ම අමුද්‍රව්‍ය හිගයද මෙම ප්‍රමාදයන්ට මීට තවත් හේතුවක් වී තිබෙනවා.

විශේෂයෙන් දැව හිගය හමුවේ ඉදිරි සති 08 ත් 12 ත් අතර කාලයේදී ඔස්ටේ්‍රලියාව තුළ නිවාස සහ සෙසු ගොඩනැගිලි ඉදි කිරීම දැවැන්ත අර්බුදයකට පත්වනු ඇති බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-april-28-2022/a44efa2b-5c4d-46f3-965b-b335651933c7

COMMENTS