පිල්ලෙයාන්ටත් රාජ්‍ය ඇමති කමක්

නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති

නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

  • සුරේන් රාඝවන් –           උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
  • සදාසිවම් වියාලේන්ද්‍රන් – තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
  • සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • මොහොමඩ් මුෂාරෆ් – පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම්
    නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

 

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »