ලිබරල් රජයේ මීලග සෞඛ්‍ය ඇමතිනී නම් කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ලිබරල් රජයේ මීලග සෞඛ්‍ය ඇමතිනී නම් කෙරේ

ලිබරල් රජයේ මීලග සෞඛ්‍ය ඇමතිනී නම් කෙරේ

ෆෙඩරල් මැතිවරණයේදී වත්මන් ලිබරල් පාලක සන්ධානයම ජයගතහොත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වනුයේ දකුණු ඔස්ටේ්‍රලියානු සෙනෙට් සභික Anne Ruston බව අගමැති ස්කොට් මොරිසන් අද නිවෙි්දනය කලා.

දැනට එම තනතුරේ සිටින ග්‍රෙග් හන්ට් පසුගියදා නිවේදනය කලේ මෙම මැතිවරණයෙන් පසු තමා දේශපාලනයන් විශ්‍රාම ගන්නා බවයි.

තමන් සෞඛ්‍ය ඇමති ධුරයට පත්වුව හොත් එය විශාල ගෞරවයක් ලෙස සළකන බව Anne Ruston සඳහන් කලා.

ඇය දැනට දකුණූ ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Families and Social Services අමාත්‍යවරිය ලෙසයි කටයුතු කරමින් සිටින්නේ.

https://www.9news.com.au/national/new-federal-health-minister-to-be-anne-ruston-if-liberal-party-wins-election/899a7658-0fe1-4b23-bfb9-321f27edac3a

COMMENTS