Search

ගෝල්ෆේස් විරෝධය ඇරඹේ – මෙල්බන් සිට ආ ලාංකිකයනුත් එයි

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමින් මේ වනවිට කොළඹ ගාලු මුවදොර අසළ විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.

කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන වූ තරුණ කණ්ඩායම් රැසක් ඊට එක්ව සිටින බව සඳහන්.

මෙල්බන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ද මෙම විරෝධතාවයට එක්ව සිටිනු දක්නට ලැබුණා.

විශාල පිරිසක් මීට එක්ව සිටිනවා.

PHOTOS :

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »