ශ්‍රී ලංකා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩකයෙකුද වන ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩකයෙකුද වන ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර තිබෙනවා.
රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 – 40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇත.
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමින් මේ වනවිට කොළඹ ගාලු මුවදොර අසළ විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
තවත් වසර 07 ත් 08 ත් අතර කාලයක් යනවිට ඔස්ටේ්‍රලියාවේ වැඩිම පිරිසක් වාසය කරන නගරය බවට මෙල්බන් පත්වනු ඇති බව නවතම අධ්‍යයනයක් අනාවරණ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!