එම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර වූ උණුසුම්  බහින්බස්වීමක්  අද උදේ ඇතිවිය.

ඒ අනුව කතානායකවරයා ඔවුන් දෙදෙනා අද දිනයේ කටයුතුවලින්  මෙලෙස ඉවත්  කෙරිණ.

අද දිනයේදී පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන විවාදය පැවැත්වෙනවා.