ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ඔස්ටේ්‍රලියාව පුරා විරෝධතා

ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර මේ වනවිට ලොව පුරා රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් – පර්ත් – කැන්බරා – හෝබාට් යන නගරවල මෙන්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදීත් අද විරෝධතා සංවිධාන කර තිබුණා.

සාමකාමී අයුරින් පැවති මෙම විරෝධතා සඳහා සැලකිය යුතු සහභාගීත්වයක් හිමිව තිබීම විශේෂත්වයක්.

අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන්ද අද දිනයේදී විරෝධතා සංවිධාන කර තිබෙනවා.

MORE INFO – https://www.facebook.com/auslankatvpage

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »