ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ඔස්ටේ්‍රලියාව පුරා විරෝධතා

ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර මේ වනවිට ලොව පුරා රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් – පර්ත් – කැන්බරා – හෝබාට් යන නගරවල මෙන්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදීත් අද විරෝධතා සංවිධාන කර තිබුණා.

සාමකාමී අයුරින් පැවති මෙම විරෝධතා සඳහා සැලකිය යුතු සහභාගීත්වයක් හිමිව තිබීම විශේෂත්වයක්.

අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන්ද අද දිනයේදී විරෝධතා සංවිධාන කර තිබෙනවා.

MORE INFO – https://www.facebook.com/auslankatvpage

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »