ජනපති නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයකට නැගී පුද්ගලයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට
මිරිහානේ ප්‍රදේශයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැගී පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිරිහානේ ප්‍රදේශයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැගී පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව අද (03) සවස 3.30 ට ඉවත් කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කලා.
2022 කාන්තා එක්දින ලෝක කුසලානය දිනා ගන්නට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03) සමත් වුණා.
වී පී එන් වැනි තාක්ෂණික පහසුකම් තිබියදි සමාජ මාධ්‍ය තහනම ඵල රහිත නිෂ්ඵල ක්‍රියාවක් බව ඩිජිටල් විශය භාර අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාද වන නාමල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර මේ වනවිට ලොව පුරා රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!